Recent in Technology

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 10 වසර විෂය නිර්දේශය

  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය නිර්දේශය 10 වසර

2015 වසරේ සිට ආරම්භ කරන ලද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය 10 වසර සිසුන් හට දෙවන කාණ්ඩයේ විෂයක් ලෙස තෝරාගනු ලැබිය හැකි විය එහිදී ඉගැන්වීමට නියමිතව තිබෙන පාඩම් හා ඒ පාඩම් වල ප්‍රධාන මාතෘකා පහත පරිදි වේ. සම්පූර්ණ පාඩම් ගනන නමයකි.

-------------------------------------------------------------------------------------------------

1‍. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

  • දත්ත සහ තොරතුරු
  • පද්ධති හා තොරතුරු පද්ධති
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්
o ඉ - රාජ්‍යයේ යෙදවුම්
o අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදවුම්
o සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යෙදවුම්
o කෘෂි කර්මාන්තයේ යෙදවුම්
o සත්ත්ව ගොවිපොළ සඳහා යෙදවුම්
o ධීවර කර්මාන්තයේ දී
o කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා යෙදවුම්
o ගමනාගමනය සඳහා ICT
o විනෝදාස්වාදය සඳහා යෙදවීම 

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල
  • පරිගණක පරිනාමය

 2. පරිගණකය හඳුනා ගනිමු 

  • • පරිගණකයක් යනු කුමක් ද?
  • • පරිගණක වර්ගීකරණය
  • • පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වන අයුරු
  • • පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක - Computer Hardware
    • ආදාන උපක්‍රම -  Input devises
    • ප්‍රතිදාන උපක්‍රම - Output devises
    • මධ්‍ය සැකසුම් ඒකකය - Central Processing Unit CPU
    • මව් පුවරුව - Mother Board
    • පරිගණක මතක - Memory 
    • පරිගණකයක කෙවෙනි - Computer Ports 

  • දත්ත සන්නිවේදනය
    • පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපක්‍රම
    • පරිගණක ජාල වර්ග
    • ජාල ස්ථලක විද්‍යාව
    • ජාල කරණයේ වාසි හා අවාසි

 3. පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම

  • දත්ත නිරූපණය
  • සංඛ්‍යා පද්ධති
  • පරිවර්තන ක්‍රම
  • මිනුම් ඒකක
  • මතක ධූරාවලිය
  • පරිගණක පද්ධතිවල කේත ක්‍රම

 4. තාර්කික ද්වාර සමඟ බූලීය විජ තර්කය

  • තාර්කික ද්වාර (මූලික හා සංයුක්ත)
  • කාරක AND, OR, NOR, NAND, NOT
  • සත්‍යතා වගු, බූලීය ප්‍රකාශන, 
  • සරල ගැටලූ විසඳීම්

 5. මෙහෙයුම් පද්ධති

  • මෙහෙයුම් පද්ධති හඳුන්වාදීම
  • අතුරු මුහුණතෙහි පරිනාමය.
  • මෙහෙයුම් පද්ධති වර්ග.
  • මෙහෙයුම් පද්ධතියක කාර්යයන්
  • මෙහෙයුම් පද්ධතියක වාසි
  • උපයෝගීතා මෘදුකාංග
  • ගොනු පද්ධතිය  

6. වදන් සැකසීම

  • හැදින්වීම
  • වදන් සැකසුම් මෘදුකාංග
  • වදන් සැකසුම් මෘදුකාංග භාවිතය (MS Word)
    • පිවිසීම
    • අතුරු මුහුණත හා එහි සංරචක
    • නව ලේඛයක් සකස් කිරීම හා පිටු සැකසුම
    • තේරීමේ ක්‍රම
  • අකුරු හැඩ ගැන්වීම්
  • වගු, චිත්‍රක, හැඩතල, ප්‍රස්තාර, සුහුරු සිතුවම් ඇතුලත් කිරීම
  • සෝදුපත් බැලීම, ශබ්ද නිධිය
  • මුද්‍රණ පෙර දසුන හා මුද්‍රණය කිරීම
  • තැපැල් මුසුව
  • කෙටිමං යතුරු

7. විද්‍යුත් පැතුරුම්පත්

  •  හැදින්වීම
  • විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග
  • පැතුරුම්පත් මෘදුකාංග භාවිතය (MS Excel)
  • පිවිසීම
  • අතුරු මුහුණත හා එහි සංරචක
  • වැඩපත හා කොටස්
  • වැඩපත තුළ සැරිසැරීම
  • කෝෂ පරාසය
  • දත්ත ඇතුළත් කිරීම හා වර්ග
  • සූත්‍ර ලිවීම
  • ගණිතමය මෙහෙයවන
  • මෙහෙයවන ප්‍රමුඛතා අනුපිළිවෙළ
  • ශ්‍රිත භාවිතය
  • ප්‍රස්තාර නිර්මාණය

 8. ඉලෙක්ට්‍රොනික සමර්පණ

  • සමර්පණ හැදින්වීම
  • ගුණාත්මක ඉ-සමර්පණයක ලක්ෂණ
  • ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංග හා භාවිතය(MS PowerPoint)
  • පිවිසීම
  • අතුරු මුහුණත හා එහි සංරචක
  • ඔෆිස් පිරිසැලසුම්
  • සැකසූ ඉ--සමර්පණයක් සුරැකීම
  • කදා පසුතලය
  • කදාවකට පාඨ එක් කිරීම
  • කදාවකට වස්තු එකතු කිරීම
  • හැඩතල ඇතුළත් කිරීම
  • හැඩතල වර්ණය වෙනස් කිරීම්
  • කදාවකට නිමි රූ ඇතුළත් කිරීම
  • පින්තූර ඇතුළත් කිරීම
  • සංක්‍රමණ විලාස ඇතුළත් කිරීම
  • සජීවිකරණ ඇතුළත් කිරීම
  • ශබ්ද ඇතුළත් කිරීම
  • වීඩියෝ අන්තර්ගත කිරීම
  • ඉ-සමර්පණය මුද්‍රණය කිරීම

 9. දත්ත සමුදාය

  • දත්ත සමුදාය සංකල්පය
  • ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය
  • දත්ත සමුදායක ලක්ෂණ
  • සම්බන්ධිත දත්ත සමුදාය
  • යතුරු
    • අපේක්ෂක යතුර
    • ප්‍රාථමික යතුර
    • විකල්ප යතුර
    • සංයුක්ත ප්‍රාථමික යතුර
    • ආගන්තුක යතුර

  • අත්යුරුව සරල සමුදාය වගුවක් නිර්මාණය
    • දත්ත ප්‍රරූප
  • අත්යුරු දත්ත සමුදාය ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට පරිවර්තනය කිරීම
  • දත්ත සමුදාය කළමනාකරණ පද්ධති මෘදුකාංග හා ක්‍රියාත්මක කිරීම (MS Access)
  • දත්ත වගුවක් සැලසුම් කිරීම
  • දත්ත වගුවක ප්‍රාථමික යතුර පිහිටුවීම
  • වගුවට දත්ත ඇතුළත් කිරීම
  • සම්බන්ධිත දත්ත සමුදාය නිර්මාණය කිරීම
    • එක-එක සම්බන්ධතාව
    • එක-බහු සම්බන්ධතාව
    • බහු-බහු සම්බන්ධතාව
  • දත්ත ආකෘති පත්‍ර නිර්මාණය
  • විමසුම නිර්මාණය
  • වාර්තා නිර්මාණය කිරීම

----------------------------------------------------------------------------------------------------------------------

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement