GCE Ordinary Level ICT Past Papers and Analysis

Structure of GCE Ordinary Level ICT Exam Paper 
අපොස සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්‍රශ්ණ පත්‍රයේ හැඩ‍ය
---------------------------------------------------------------------------------------------------------------------

සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය 3 හිමි වන අතර එය මූලික වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. ඒ අනුව ලකුණු ලබා දීම පහත පරිදිය.

 1. පළමු කොටස - බහුවරණ ප්‍රශ්න පත්‍රය මෙහි වරණ 4ක් සහිත ප්‍රශ්න 40 ක් පවතී. සෑම ප්‍රශ්නයක් සඳහා ම පිළිතුරු සැපයිය යුතු වේ. එක් ප්‍රශ්නයක් සඳහා එක් ලකුණක් හිමි වේ. 

 2. දෙවන කොටස - මෙහි ප්‍රශ්න 7 ඇති අතර පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සැපයිය යුතු වේ.

    i. පළමු ප්‍රශ්නය - අනිවාර්යයෙන් පිළිතුරු සැපයිය යුතුය.

       උප කොටස් 10 කින් යුක්ත වේ. එක් කොටසකට ලකුණු 2 බැගින් ලකුණු 20 ක් ලැබේ.

    ii. 2 සිට 7 දක්වා වන ප්‍රශ්න අතරින් 4කට පිළිතුරු සැපයිය යුතුය.

        එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලකුණු 40 ක් ලැබේ.

ප්‍රශ්න පත්‍රය
විස්තරය
ලකුණු
එකතුව
1 ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න 40 1 ප්‍රශ්නයකට ලකුණු 1 1X40 = 40
2 ප්‍රශ්න පත්‍රය පළමු ප්‍රශ්ණය කොටස් 10 යි 1 කොටසකට ලකුණු 2 2X10 = 20
2 ප්‍රශ්න පත්‍රය 2වන ප්‍රශ්නයේ සිට 7තෙක් වන ප්‍රශ්න 6න් 4යි 1 ප්‍රශ්නයකට ලකුණු 10 10X4 = 40
සම්පූර්ණ ලකුණු 100

ප්‍රශ්ණ පත්‍රයේ සැකැස්ම පහත පරිදි වේ.

 1. පළමු කොටස - බහුවරණ ප්‍රශ්න 40 සම්පූර්ණ විෂය මාලාවම ආවරණය වන ලෙස සකස් කර ඇත. එහි පාඩම් අනුව ප්‍රශ්ණ ලබා දී ඇති අයුරු විමසා බලමු

සියලූම පඩම් පහත පරිදි වේ

10.1

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ICT info

10.2

පරිගණකය හඳුනා ගනිමු

Identify Computer

10.3

පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක‍්‍රම

Number System

10.4

තාර්කික ද්වාර සමඟ බූලීය වීජ තර්කය

Logic Gates

10.5

මෙහෙයුම් පද්ධති

OS

10.6

වදන් සැකසීම

Word

10.7

විද්‍යුත් පැතුරුම්පත්

Excel

10.8

ඉලෙක්ට්‍රොනික සමර්පණ

Powerpoint

10.9

දත්ත සමුදාය

DB

11.1

ගැටළු විසඳීමට ක‍්‍රමලේඛ ලිවීම

Programming

11.2

තොරතුරු පද්ධති සංවර්ධන ක‍්‍රියාවලිය

IS

11.3

අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

internet email

11.4

බහුමාධ්‍ය භාවිතය

Multimedia

11.5

බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය

HTML

11.6

සමාජය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

Socity

---------------------------------------------------------------------------------------------------------------------
එක් එක්  අවුරුදු වල ‍එක් එක් කෙටි ප්‍රශ්ණ අඩම් අනුව පහත පරිදි වේ.

 

2015

2016

2017

2018

2019

2020

2021

1

101

102

103

103

102

102

101

2

116

102

103

103

116

101

102

3

104

105

103

103

102

103

102

4

104

103

103

103

101

103

103

5

103

103

102

103

101

102

102

6

103

104

102

104

102

102

101

7

103

104

104

104

102

101

103

8

103

113

108

105

102

105

103

9

105

106

105

105

103

105

105

10

105

106

103

106

103

112

105

11

112

109

116

106

103

112

106

12

113

109

106

106

105

107

107

13

105

109

105

107

105

107

107

14

106

109

106

107

106

107

107

15

106

101

107

107

107

108

108

16

108

112

107

108

107

106

109

17

107

112

107

101

108

108

109

18

107

114

108

102

108

109

109

19

107

115

109

102

106

109

109

20

115

115

109

102

108

109

115

21

115

116

109

102

109

109

115

22

115

115

109

109

109

109

113

23

115

113

109

109

109

115

115

24

111

113

111

109

109

113

113

25

109

107

111

109

112

113

113

26

109

107

111

102

113

115

113

27

109

108

111

113

115

113

113

28

114

108

111

113

103

116

114

29

114

108

112

114

115

116

114

30

114

102

112

112

115

102

116

31

114

101

113

112

115

114

116

32

116

102

113

115

116

114

112

33

116

103

113

114

114

103

111

34

102

103

115

101

114

104

111

35

111

114

115

111

111

104

111

36

111

111

115

111

111

111

111

37

111

111

101

111

111

111

111

38

111

111

116

111

111

111

111

39

111

111

116

111

111

111

104

40

111

111

116

111

104

111

104

---------------------------------------------------------------------------------------------------------------------
ඒ අනුව අවුරුදු වල පාඩම් අනුව ‍ප්‍රශ්ණ සාරාංශය පහත පරිදි වේ.

2015

2016

2017

2018

2019

2020

2021

Sum

Average

Max

Min

10.1

ICT info

1

2

1

2

2

2

2

12

2

2

1

10.2

Identify Computer

1

4

2

5

5

4

3

24

3

5

1

10.3

Number System

4

4

5

5

4

3

3

28

4

5

3

10.4

Logic Gates

2

2

1

2

1

2

2

12

2

2

1

10.5

OS

3

1

2

2

2

2

2

14

2

3

1

10.6

Word

2

2

2

3

2

1

1

13

2

3

1

10.7

Excel

3

2

3

3

2

3

3

19

3

3

2

10.8

PowerPoint

1

3

2

1

3

2

1

13

2

3

1

10.9

DB

3

4

5

4

4

5

4

29

4

5

3

11.1

Programming

7

5

5

6

5

5

6

39

6

7

5

11.2

IS

1

2

2

2

1

2

1

11

2

2

1

11.3

internet email

1

3

3

2

1

3

5

18

3

5

1

11.4

Multimedia

4

2

0

2

2

2

2

14

2

4

0

11.5

HTML

4

3

3

1

4

2

3

20

3

4

1

11.6

Society

3

1

4

0

2

2

2

14

2

4

0

---------------------------------------------------------------------------------------------------------------------
සිංහල මාධ්‍ය පසුගිය ප්‍රශ්ණ පත්‍ර පහත සබැඳි තුලින් භාගත කර ගන්න
  • 2015 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2016 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2017 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2018 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2019 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2020 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2021 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
---------------------------------------------------------------------------------------------------------------------
You can Download GCE Ordinary Level ICT English medium past papers from the below links.

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement