GIT - General Information Technology - සාමාන්‍ය තොරතුරු තාක්ෂණය

Structure of GIT Exam Paper 
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රයේ හැඩ‍ය
---------------------------------------------------------------------------------------------------------------------

ප්‍රශ්න පත්‍රය මූලික වශයෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර එය දිනකදී එකවර  ලබා දෙනු ලබයි. ඒ අනුව ලකුණු ලබා දීම පහත පරිදිය. (ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ ලබා දෙනු නොලබයි.)

 I. ප්‍රශ්න පත්‍රය - කාලය පැය 01යි බහුවරණ ප්‍රශ්න පත්‍රය මෙහි වරණ 4ක් සහිත ප්‍රශ්න 40 ක් පවතී. සෑම ප්‍රශ්නයක් සඳහා ම පිළිතුරු සැපයිය යුතු වේ. එක් ප්‍රශ්නයක් සඳහා ලකුණු 1ක් හිමි වේ. 

 2.5 X 40 = 100

 II. ප්‍රශ්න පත්‍රය - කාලය පැයි 02. මෙම කොටසේ ප්‍රශ්න 6ක් ඇති අතර එයින් ප්‍රශ්න 4 කට පිළිතුරු සැපයිය යුතුය.

 4 X 25 = 100


ප්‍රශ්න පත්‍රය
විස්තරය
ලකුණු
එකතුව
1 ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න 40 1 ප්‍රශ්නයකට ලකුණු 2.5 2.5X40 =100
2 ප්‍රශ්න පත්‍රය රචනා ප්‍රශ්ණ 4 1 ප්‍රශ්ණයකට ලකුණු 25 4X25 = 100
සම්පූර්ණ ලකුණු 200
අවසාන ලකුණු 200/2 = 100

ලබාගත් ලකුණු අනුව ‍ ලැබෙන ශ්‍රේණිය පහත පරිදි ‍වේ.

75 - 100 - A ( Distinction Pass) විශිෂ්ට සාමාර්ථය
65 - 74   - B (Very Good Pass) අධිසම්මාන සාමාර්ථය
50 - 64  -C (Credit Pass) සම්මාන සාමාර්ථය
35 - 49  -S (Ordinary Pass) සාමාන්‍ය සාමාර්ථය
00 - 34  -F (Fail) අසමත්

---------------------------------------------------------------------------------------------------------------------
සිංහල මාධ්‍ය පසුගිය ප්‍රශ්ණ පත්‍ර පහත සබැඳි තුලින් භාගත කර ගන්න
  • 2015 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2016 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2017 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2018 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2019 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2020 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here
  • 2021 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්ණ පත්‍රය - Click Here

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement