Recent in Technology

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 11 වසර විෂය නිර්දේශය

   තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය නිර්දේශය 11 වසර



10 වසර  සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණලද සිසුන් හට 11 වසරේ ඉගැන්වීමට නියමිතව තිබෙන පාඩම් හා ඒ පාඩම් වල ප්‍රධාන මාතෘකා පහත පරිදි වේ. සම්පූර්ණ පාඩම් ගණන 6කි.

-------------------------------------------------------------------------------------------------

1. ගැට‍ළු විසඳීමට ක්‍රමලේඛ ලිවීම

  • ගැටලුවක් විශ්ලේෂණය කිරීම
  • විකල්ප විසඳුම් හඳුනා ගැනීම
  • ඇල්ගොරිතම ගොඩනැගීම
    • අනුක්‍රමය, වරණය, පුනර්කරණය
  • ගැලීම් සටහන් හා ව්‍යාජ කේත (Flow char, Pseudo code)
  • ගැලීම් සටහන් ව්‍යාජ කේතවලට පරිවර්තනය
  • පැස්කල් ක්‍රමලේඛන භාෂාව
  • ක්‍රමලේඛ භාෂාවල පරිණාමය හා වර්ග
    • පහළ තලයේ භාෂා
    • ඉහළ තලයේ භාෂා
  • ක්‍රමලේඛන පැරඩයිම
  • භාෂා පරිවර්තක වැඩසටහන්
  • අර්ථ වින්‍යාසයක හා සම්පාදක

2. තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය

  • පද්ධති හා මූලික සංඝටක
  • තොරතුරු පද්ධතිය
    • අත්යුරු තොරතුරු පද්ධති
    • පරිගණක පාදක තොරතුරු පද්ධති
  • පද්ධති සංවර්ධන ක්‍රමවේද
  • පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
  • පද්ධති සංවර්ධන ආකෘති

 

3. අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

  • අන්තර්ජාලය Internet
  • ඒකාකාර සම්පත් නිශ්චායක URL
  • අන්තර්ජාල නියමාවලි ලිපිනය IP
  • වසම් නාමය Domain
  • අන්තර්ජාලයේ මෙහෙයුම සිදු වන ආකාරය
  • අන්තර්ජාලයේ කාර්යයන් හා සේවාවන්

 

4. බහුමාධ්‍ය භාවිතය

  • අංකිත ග්‍රාපික
    • හැදින්වීම
      • පික්සල
      • විභේදනය
      • ප්‍රමාණය
      • වර්ණ
    • ග්‍රාපික සංකෝචනය
    • මෘදුකාංග
    • ග්‍රාපික ප්‍රරූප
    • GIMP මෘදුකාංගය භාවිතය
  • ද්විමාන සජීවිකරණ
    • හැදින්වීම
    • රාමු වර්ග
    • මෘදුකාංග
    • Victorian Giotto මෘදුකාංගය භාවිතය
  • අංකිත ශ්‍රව්‍ය 
    • හැදින්වීම
    • මෘදුකාංග
    • Audacity මෘදුකාංගය භාවිතය
  • දෘශ්‍ය සන්ධාර නිර්මාණය
    • හැදින්වීම
    • Windows Movie Maker භාවිතය
    • සංක්‍රාන්ති යොදා ගැනීම
    • වීඩියෝ පටයක් ලෙස තැන්පත් කිරීම

 

5. බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය

  • වෙබ් අඩවියක භාවිතය
  • වෙබ් අඩවියක අන්තර්ගතය
  • වෙබ් පිටුවල ව්‍යුහය හා පිරිසැලසුම
  • මාධ්‍ය සම්පත් තෝරා ගැනීම
  • HTML භාෂාව හා එය භාවිතයෙන් වෙබ් පිටු නිර්මාණය
  • වෙබ් නිර්මාණ මෘදුකාංග
  • වෙබ් සංස්කාරක
  • ස්ථිතික  හා ගතික වෙබ් අඩවි
  • සන්ධාර කළමනාකරණ පද්ධති
  • වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිත භූමිකා
  • වෙබ් සත්කාරක
  • වසම් නාමය
  • උඩුගත කිරීමේ මෘදුකාංග
  • අන්තර්ජාල සම්බන්ධතාව
  • වෙබ් අඩවි නඩත්තුව

 

6. සමාජය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

  • විනෝදාස්වාදය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • නෛතික ගැටලු
  • සදාචාරාත්මක ගැටලු
  • භෞතික ගැටලු
  • හානිකර මෘදුකාංග
  • පරිසරයට වන හානි
  • සෞඛ්‍ය ගැටලු
  • සමාජීය ගැටලු
  • අංකිත බෙදුම
  • අංකිත සේතුව
  • අංකිත සාක්ෂරතාව
  • තාක්ෂණයෙන් සරු රැකියා අවස්ථා
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමාජ විරෝධී ලෙස භාවිතය

----------------------------------------------------------------------------------------------------------------------

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement